ගොඩනැගිලි දෙපාර්තමේන්තුව දශක පහකට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ ගොඩනැගිලි සැලසුම් කිරීමෙහි සහ ඉදිකිරීමෙහි නියුතු පුරෝගාමී රාජ්‍ය අයතනයක් ලෙස පැවත එයි. වෙනස් වෙමින් පවතින ආර්ථිකය සහ තාක්ෂණය තුළ දෙපාර්තමේන්තුවේ නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය වැඩිදියුණු කරමින් සංයුක්ත සැලැස්මක් සකස් කළ පළමු රාජ්‍ය දෙපාර්තමේන්තුවලින් එකක් බවට මෙම දෙපාර්තමේන්තුව පත්වී තිබේ. මෙම දෙපාර්තමේන්තුව සිය භූමිකාව සහ මෙහෙවර ප්‍රකාශය නැවත අර්ථ දැක්වීම ආරම්භ කර ඇති අතර මේ වන විට ව්‍යාපෘති කළමනාකරණය සහ තාක්ෂණික වගවීම යන ක්ෂේත්රයන් කෙරෙහි විශේෂයෙන් යොමුවී තිබේ.
ISO 9001: 2008 සහතික ලත් සංවිධානයකි
ගොඩනැගිලි ගාස්තු ගෙවීම් කාලය
මෙම ප්‍රවර්ගය තුල ලිපි නැත. මෙම පිටුව මත උප ප්‍රවර්ග විදහුම් කර ඇතිනම්, ඒවා තුල ලිපි තිබිය හැක.