WhatsApp Image 2023 02 13 at 104017ගොඩනැගිලි දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය බැති සිතින් සංවිධානය කළ,
සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා පිංකම රාජ්‍ය වර්ෂ 2023 ක් වූ තෙළෙස් වැනි (13) කිවි දින රාත්‍රී 8.00 සිට
බත්තරමුල්ල, සෙත්සිරිපාය - අදියර I, දෙවැනි මහලේ පිහිටි ගොඩනැගිලි දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විනි. 

The Pirith Ceremony organized by Department of Buildings was held on,13th January 2023 from 8.00 pm onwards.at Department of Buildings Head Office.